ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ජීවිතේ හරි පුදුමාකාරයි නේද? ජීවිතේ පටන් ගන්නත් කලින් මට යන්න වෙලා ....... ඒත් මට ඒක එක සැරයක් කියන්න තිබුනනම්... මම ඔයාට කොච්චර ආදරේ කරාද කියලා... ඒත්....... මම හුඟක් පරක්කුයි ... This is only a fanfiction Based on a Nightmare Started :31/07/2021 Finished :31/07/2021All Rights Reserved