Gladiolus [COMPLETED ✅]
  • Reads 319
  • Votes 146
  • Parts 13
  • Time 2h 15m
  • Reads 319
  • Votes 146
  • Parts 13
  • Time 2h 15m
Complete, First published Aug 01, 2021
Mature
ආදරය.. ♡♡ ඔව් එය අප හැමෝටම උවමනා දෙයක්..ආදරය කියන්නේ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම උසස්ම හැගීමක්. හුඟක් වෙලාවට අපි අපට ලබා ගන්න බැරි දේවල් වලට ආදරය කරනවා. සමහර අවස්ථාවල අපිට ඒ ආදරය ලැබෙනවා සමහර අවස්ථාවල අපිට ඒ ආදරය මග හැරෙනවා. ඒ වගේ මග හැරුණු... නැහැ උවමනාවෙන් මග හරවගත් ආදරාන්දරයක යට ගිය මුල ගිය කතාන්දරයක කළුවර මතකයක් දිග හැරීමේ පළමු අඩිතාලම යි....
✿
මං කිම් සන්ජූන්...මේක මගේ ජීවිතේ එක් සංධිස්ථානයකි...
✿
කතාවේ නම ගැන කතා කළොතින් ග්ලැඩියොලස්.  මතක තබා ගැනීම, විශ්වාසවන්තභාවය සහ අවංකභාවය යන සියල්ල ග්ලැඩියුලස් කියන මලේ නමින් නියෝජනය වෙනවා.  එහි  උස ශක්තිමත් කඳන් සංකේතවත් කරන්නේ චරිතයේ ශක්තිය මෙන්ම හදවතේ ඇති ආත්ම ශක්තිය යි.....
All Rights Reserved
Sign up to add Gladiolus [COMPLETED ✅] to your library and receive updates
or
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
52 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
You may also like
Slide 1 of 10
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
නසරාණියා|Nasaraniya cover
•The lost Russo• cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
- අධිමාත්‍රා - cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Upcoming ) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
CAFE 20 ( BL ) ONGOING  cover
අපි අපේ cover
යොවුන් ආදර වසන්තේ cover

Stephanie Rose's Writer Room - It's Not All Roses

20 parts Ongoing

♥ A Writer's Journal ♥ Where readers can get to know me, Stephanie Rose, through my writing processes, my multiple projects, and my passing thoughts. Where I answer questions -- those asked by my readers or myself -- and share behind-the-scenes info on my characters, story ideas, aesthetic choices. Where I share my projects, my woes, my hopes, my dreams. Where I bring you, the reader, into my world -- the world of an author. ♥ this is a story with PAID CHAPTERS, except for the first two. Please consider unlocking chapters to read more about me! There will be bonus things that *aren't* included in any of the stories posted on Wattpad! ♥