HATE & LOVE YOU|TK| ✔
  • Reads 58,520
  • Votes 8,653
  • Parts 21
  • Time 4h 26m
  • Reads 58,520
  • Votes 8,653
  • Parts 21
  • Time 4h 26m
Complete, First published Aug 01, 2021
Mature
ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා මට ගොඩක් රිද්දුවා එදා මාව බේර ගන්න කවුරුත් හිටියේ නෑ මං තනි වෙලා ඔව් එදා තමා මට තනිකම තදින්ම දැනුනේ මං ඇඩුවා දැගලුවා එයා එයාට ඕන දේ කරන් මාව දාලා යන්න ගියා





 මං gay ලට වෛර කරනවා 
හැමදාමත් වෛර කරනවා 
මං ඔයාටත් වෛර කරනවා 



යනවා යන්න මගේ ජීවිතෙන්....



bl එකක් ලමයි කැමති නැත්නම් කියවන්න එපා මං මගේ ආසාවටයි ලියන්නේ........

මං ඉතිං taekooker කෙනෙක් ඒක තමා මේකෙ ප්‍රධාන අනිත් ඒවත් තීනවා


drama එකකින් අදහස ගත්තේ ඔයාලත් බලලා ඇති මගේ නම් favourite drama එකක් ඒක කියෝලා බලන්නකෝ....


#1 - #topbottom(2021/08/25)
#1 - #jini(2021/08/26)
#5 - #sinhala(2021/08/29)
#2 - #shipstory(2021/09/07)
All Rights Reserved
Sign up to add HATE & LOVE YOU|TK| ✔ to your library and receive updates
or
Content Guidelines
You may also like
Is He Mine? (Taekook) by KimBoraNari
18 parts Complete Mature
Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා.. යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්‍යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක. Doyon - තේහ්‍යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද? නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන්න තේහ්‍යුන්ග් වෙන මුකුත්ම කලේ නෑ. එක වචනයක් කතා කලේ නෑ. ගොලුවෙක් වගේ බලන් හිටියා මිසක්. ඇත්තට තේහ්‍යුන්ගේ පුංචි හිතට මේ ප්‍රශ්නය බර වැඩි. ලෝකේ ගැන කිසිම බරක් පතලක් නැතිව නට නට හිටපු තේහ්‍යුන්ග් ට මේ වෙන දේවල් තාම එකපාර මොලේට තේරුම් ගන්න බෑ. Doyon - එහෙනම් උඹ ඌ ගැන කියන්නේ නෑනේ.. උඹට ඕනේ ඌව ආරක්ෂා කරන්නනේ.. හෙට උදේට ලෑස්ති වෙලා හිටපන් ඔය අවජාතකයව නැති කරලා දාන්න යන්න.
Behind The Law by lazy-kitty
6 parts Ongoing Mature
පිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් සූදානම් වුවද ඔවුන්ගේ දෛවයන් ඔවුන් දෙදෙනාට සදාකාලික අසම්මතයක්... " ටේ...අපේ කතාවෙ අවසානෙ මොකක්ද...අපිට වෙන් වෙන්න වෙයිද ...නවතින්න වෙයිද...?" ජන්ග්කුක්ගෙ බෙල්ල පිටිපස්සට අතක් යවපු ටේහයුන්ග් මහපටැගිල්ලෙන් ජන්ග්කුක්ගෙ කම්මුල මෘදුව පිරිමැද්දෙ ලොවක් වෛර කරන නමුත් තමන් මියැදීමට වුවත් සූදානම් ඒ ලස්සන ඇස් දිහා බලාගෙන... " අපේ කතාව නවතින්න හරි අපි වෙන් වෙන්න හරි...අපි අපේ කතාව පටන් ගන්න ඕන ලව්...ඒත් අපි දෙන්න තාම එකම තැන..." Start :- 2024 . March . 30. End :- Cover designed by @Freya_Celestie
You may also like
Slide 1 of 10
My Little Wolfie | TK || Completed  cover
Is He Mine? (Taekook) cover
Iron Fists | Eli Moskowitz cover
ASMR Artist | KookV cover
Panda Express[ Completed] cover
EFF IT! ➸ jj maybank cover
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗ��ᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔] cover
Behind The Law cover
( lost limit ) ප්‍රේමය නිසාමයි ♡♡ ( completed )  cover
after hours • keishin ukai cover

My Little Wolfie | TK || Completed

42 parts Complete

" හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B