අහම්බයකින් හමුවුන සෙල්ලක්කාර කොල්ලො හතක් ආගන්තුකයින් ලෙස මුණගැසී අනන්තයක් තරම් ආදරේ කරන යොවුන් වියේ පසුවන ආදරවනතයො හතක් තම රැකියා ස්ථානයේදී ගුණගරුක නායකයන් හතක් තම දෙමාපියන්ට නිසි ලෙස වගකීම් ඉටුකරන ඔවුන්ට පන වගේ ආදරේ කරන කොල්ලො හතක් තම ආදරණීයන් වෙනුවෙන් තම ජීවිතේ උනත් පරිත්‍යාග කීරීමට තරම් නිහතමානී කොල්ලො හතක් මේ ඔවුන්ගේ කතාවයි 💜️🌷~'° Our Partners °'~🌷💜️ ~•°' Ship Story '°•~ *Taekook* *Yoonminseok* *Namjin*