F I G H T E R | 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐗 𝐣𝐢𝐦𝐢𝐧
  • Reads 13,214
  • Votes 3,051
  • Parts 34
  • Time 5h 49m
  • Reads 13,214
  • Votes 3,051
  • Parts 34
  • Time 5h 49m
Ongoing, First published Aug 08, 2021
මුලු ඕඩියන්ස් එකෙන්ම ඇහුනෙ මගෙ නම විතරයි....මේක කාලෙකට කලින් මගෙ ලොකුම හීනය වෙලා තිබ්බා....අද ඒක හැබෑ වෙලා....හැමෝම අතරින් මගෙ ඇස් ඉබේටම ගියෙ එයා දිහාට....

"ෆයිටින්..."

එයාත් මට චියර් කලා..

ලොකු හුස්මක් පිට කරලා මම boxing glove දෙක දාගත්තා....

මන් ලෑස්ති වෙලා හිටියෙ මගෙ ප්‍රතිවාදියා කෝට් එකට් එනකම්...එයා විනාඩි කීයපක් පරක්කුයි...

ඒත් ටිකකින් කෝට් එකට නැගපු කෙනා දැක්කම පලවෙනි වතාවට මට මන් ගැන සැකයක් ඇති උනා... 


ආයෙමත් මගෙ ඇස් ගියේ ඕඩියන්ස් එකේ මන් වෙනුවෙන් බලන් ඉන්න අහිංසක ඇස් දෙක දිහාට.... ඔව් එයාටත් පුදුමයි....

මන් මේක කරන්නම ඕනද...?

මන් ඇස් වලින් එයාගෙන් ඇහුවා.... එයා හිමීට ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ....

මන් තීරණය කලා ඒකට මූන දෙන්න... මගෙ රසිකයො වෙනුවෙන්..., අප්පා වෙනුවෙන් හැමෝම වෙනුවෙන් මන් තරග කරන්න තීරණය කලා.....

ඒත්...

  මන් හිතන්නෙ ඒක තමා ජීවිතේ මන් ගත්ත වැරදිම තීරණය.......


🥀🌙
All Rights Reserved
Sign up to add F I G H T E R | 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐗 𝐣𝐢𝐦𝐢𝐧 to your library and receive updates
or
#188taemin
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Ishq ki dastan the tale of love and betrayal  cover
The Flash: The Fastest Man Alive (Male Reader Insert) cover
Our angel  cover
I'm still here but you can't see me cover
The Lost De'Luca cover
Tensura: The Abyss Demon cover
Star crossed | Agatha all along  cover
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Hold cover
Hero Hunter: Izuku Yagi [opm x mha] cover
Creepypasta experiences and summonings. cover

Ishq ki dastan the tale of love and betrayal

72 parts Ongoing

𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐨𝐟 𝐈𝐬𝐡𝐪 𝐤𝐢 𝐝𝐚𝐬𝐭𝐚𝐧 advika:what kinda love is this were I have to suffer again and again why am I the one who always gets hurt w-why. abhimaan:how could I even love a person like you who was never even loved her entire life. jeevika: you can't leave me yuvraj yuvraj:loving you was my biggest mistake james : "princess p-please wake up i-i am sorry p-please" jennifer : "who are you do I know you"