My Brother | MYG | Short FF | (Completed )
  • Reads 904
  • Votes 161
  • Parts 1
  • Time 55m
  • Reads 904
  • Votes 161
  • Parts 1
  • Time 55m
Complete, First published Aug 08, 2021
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

ඇත්තටම ආදරය තිබුණේ මම ඔයාට ආදරෙයි කියපු තැන්වල නෙමේ.........

කවදාවත් ආදරෙයි නොකියපු ඒ අප්‍රකාශිත ආදරය ඇතුලෙයි...........

කවදාවත් මට වචනෙකින්වත් ආදරෙයි නොකියපු එයා මාව පරිස්සම් කළා හරියට මැණිකක් වගේ.........

ඒක තේරුම් ගන්න මං පරක්කු වැඩී.......

එතකොට වෙන්න ඕනි හැමදෙයක්ම වෙලා ඉවරයි.........

හැමදාමත් එයාට වේදනා විතරක්ම දීපු මම මගේ හිතුවක්කාරකම හින්දා අහිංසක‌ දරුවෙක්ගෙන් එයාගේ ඔම්මයි අප්පයි උදුර ගත්තා............

මං කරපු හැම වැරැද්දකටම මට අන්තිමේදී ඉතුරු වුනේ පසුතැවිල්ල විතරයි..........

ඔව් පසුතැවීම හා විදවීම තමා මං කරපු හැම වැරැද්දකටම දෙන්න පුළුවන් ලොකුම දඩුවම............

මම මැරී මැරී ඉපදුණා..........

මේක තමා මගේ කතාව.........

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
All Rights Reserved
Sign up to add My Brother | MYG | Short FF | (Completed ) to your library and receive updates
or
#624btsrm
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
SHE CHANGED ME|JJK|✔| cover
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ] cover
🌷Crazy Love ❤ cover
ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔ cover
RED MOON [ JJK ] Completed  cover
EOMMA ❤️  [JJK ] [Completed ]✔️ cover
MY PROFESSOR|JJK|✔| cover
Story Of The Blue Sky cover
Oneshots  cover
𝐒𝐢𝐧𝐠𝐥𝐞 𝐝𝐚𝐝 ~ 𝐎𝐧𝐞𝐬𝐡𝐨𝐭𝐬 cover

SHE CHANGED ME|JJK|✔|

13 parts Complete

"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර ලැබීමක් වෙන් කිරීමේ පලිගැනීමක් වෙන්වීමේ වේදනාව සහ නැවත එක් වීම Gift cover by @lan_kimra (soso's random covers)