දවසක් එයි,💕 ඔයාගෙ ආදරණීයන්ගෙන් වෙන් වෙන.. කටු ගස් පිරුණු ,🍃🌸 ඈතට දිවෙන පටු පාරක, ගොඩාක් දුර ගමන් කරන්න වෙන..🍃💕 තවත් දවසක් එයි, වෙන් වුනු ආදරණීයන් හිතුවටත් වඩා ලන්වෙන...❤️ සිනිඳු මල් පෙති වලින් හැඩ වුනු පාරක🌸 ඔයා ආදරය කරන එයත් එක්ක 💕❤️ අත්වැල් පටලගෙන ඈතට දිවයන අලුත් ආරම්භයකට...🍃🌸 Happy Birthday Naduu...💕💕💕💕 This for u..❤️💕