Y/n සහ changbin ඇවිල්ලා හොඳම යාළුවෝ පොඩි කාලේ ඉඳන්ම... මේ දෙන්නා හැමදේම කරේ එකටමයි.... දෙන්නටම high school යන්න අවස්ථාව ලැබුණා... දෙන්නම ගොඩාක් සතුටින් හිටියා... මේ අතරේ Y/n ට changbin ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා... අපි බලමු changbinටයි Y/nටයි මොකද වෙන්නෙ කියලා 🤓