Pearlescent Smile || MYG || BTS Series
12 parts Complete හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්....
මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්...
අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස් ඉස්සරහා ජීවමාන දකිනකොට හදවතට දැනෙන හැඟීම මොනවගේද කියලා කවදාහරි දැනිලා තියෙනවා ද?
Cover credit goes to @Laya-K