මගේ ජීවිතේ ගොඩක්ම ලස්සන වුනේ චිමී මගේ ජීවිතේට ආවට පස්සේ.එයාගේ පිරිසිදු ආදරේ මගේ ජීවිතේ ගොඩක් ලස්සන කරා.අද එයා මට මේ ලෝකේ තියෙන වටිනම වස්තූන් දෙකක් මං වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ පැටව් දෙන්නා වෙනුවෙන් පරිස්සම් කරනවා.අපි ඒ පැටව් අපි දෙන්නා ළඟට එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ♥️