ඔහු, තමන් පණ වගේ ආදරේ කල කෙනා තමා හැර ගිහින් පුංචි සුර ංගනාවිය සමග තනියම.... ඇය, ආදරේ කියන වචනෙ හරියට දන්නේ නැතිව විදපු අමිහිරි දෙයක් සමග ලැබුණු සුරංගනාවිය සමග.... එකිනෙකා හමුවන ඔහු සහ ඇය.... කෙසේ විසදෙයිද ඒ දෙදෙනාගේ ඉරණම.... මේ ඔහු සහ ඇය වෙනුවෙන් ගෙතූ කතාවයි.... .......❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ 𝑺𝒂𝒓𝒂𝒏𝒈𝒉𝒆 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀...... story by Aurora_5o6_ Main character- jungkookAll Rights Reserved