If I'm Your Santa | Tae × Jin × Kook | Completed
26 Kapitel Abgeschlossene Geschichte 26 Kapitel
Abgeschlossene Geschichte
ඔම්මායි අප්පායි දෙන්නා නීතියෙන් වෙන් වෙනකොට මම එයාලගෙන් ඉල්ලුවේ දේවල් තුනක් විතරයි. ඒ දේවල් තුනට මට එයාලා එක්ක රණ්ඩු වෙන්න ඕනේ උනේ නැති එක මට ලොකු සතුටක්. මම ඉල්ලපු ඔක්කොම දේවල් එයාලා කිසි අඩුවක් කරන්නේ නැතුව ඉල්ලපු පරක්කුවෙන් දුන්නා.
මට ඕනේ උනේ ,
1. ඉන්න ගෙදරක්,
2. ටේ, කුකී දෙන්නා මගේ ලග තියාගන්න,
3. ආයේ ඔම්මා අප්පා අපේ ජීවිත වලට එන්න එපා කියන දේවල් තුන....
Dedicated to @Twinkle_H