Sg 1 කියවලා මේක කියවන්න හොදද 👍😁 කියන්න දෙයක් නැ වැඩිය හොදයි නම් වොට් කරන්න kushi . ආදරෙ කියන්නෙ මිනිස්සුන්ව අසරණ කරන්න පුළුවන් හොදම ආයුදයක් නෙද යුන්ගි ඔයාගෙ ආදරෙ තමයි මාව අසරණ කරන එකම ආයුදේ💔💔💔💔😔 yoongi . එයා බැදලා එ කියන්නෙ මම පරක්කුයි කියන එක කමක් නැ එන්ජල් ඔයා සතුටින් නම් මමත් සතුටින් ❤️☺️All Rights Reserved