* එක්තරා ආදරණීය ජීවිතයක බලාපොරොත්තුවක්. * මුළු ජීවිතයම අපායක් කල නරුමයෙක්. * ජීවිත දෙකක වගකීමක් දරන්නට වෙරදරන ආදරණීය හිතක් ❤. "තමුසෙට මන් ගැන ආදරයක් තියෙනවනම් ඔය ලමයව ඇබෝෂන් කරලා දානවා🤨" " මට පුළුවන් මගේ දරුවවත් හදාගෙන තනියම ජීවත් වෙන්න 😖" " මන් කැමති හැමදාමත් ඔයායි ඔයාගේ දරුවයි ලඟින් ඉන්න 🙂"