ජීවිතේ සමහර අවස්ථාවන් පුද්ගලයින් අපිට හමුවෙන්නෙ අහම්බෙන් නොවෙන්න පුළුවන්. මාෆියා නායකයෙකු සමග පෙමින් බැදි අපරාධපරීක්ෂකවරියක්... තම එකම සිහින වෙනුවෙන් කැපවුණු සොයුරියන් සය දෙනෙක්. මිත්රත්වයට එහා ගිය සහෝදර බැදීමකින් බැදුනු මිතුරන් සත් දෙනෙක්... පළිගැනීමකට එහා ගිය වෛරයකින් වියරු වැටුණු අපරාධ කරුවෙක්. ආදරය පලිගැනීම ජීවිතය මරණය අතර මැදි වූ ඔවුන්ගේ කතාවයි මේ......... Only Fanfiction!! By SoYoung 💖