තමුසේ කොහොමද එහෙම දෙයක් කරන්න හිතුවේ වත් දන්නවද ඒ මිනිහා කවුද කියලා අහ්......... *චටස්..... අප්පා උන්නිට ගහන්න එපා එයා හිතලා ක්...කරේ නැතුව ඇති..... පොඩි ඔයා ඇතුළට යන්න...මෙයා මෙයා කාත් එක්කද ක්ලබ් ගියේ අහ්...බලන්න වෙලා තියෙන දේ........ ------------------------------------------------------ හහ් උඹේ අම්මා නිසා තමයි මගේ කෙල්ල දුක් විඳින්න යන්නේ....උඹ මේවාට වන්දි ගෙවන්න ඕනේ....මගේ කෙල්ල හෙටම ඇමරිකා යනවා.... ඌට හොයන්නවත් වෙන්නේ නෑ .....ඒ නිසා තමුසේ ඒ මිනිහා ළඟට යන්න ඕනේ..... අනී ඔම්මා...මන් මන්....මන් මොකක්ද කලේ...මට බෑ ඒ රාක්ෂයෙක් වගේ මනුස්සයාව මැරී කරන්න උන්නී මැරී කරන්න ඉන්න කෙනා මන්- ඕක ගහනවා එතකොට සිහිය නැති වෙනවා නැගිටිනකොට වෙඩින් ඒකට ලෑස්ති කරලා තියපන් මේ කොහෙවත් යන කෙල්ලෙක් නිසා මගේ දුවගේ අනාගතේ විනාශ වෙන්න දෙන්න බෑ...... ---------------------------------------------------------------------- ඇයි තමුන් මට වද දෙන්නේ..... පලයන් මෙතනින් යන්න......උඹ...උඹ දකිද්දී මට උඹට රිද්දන
31 parts