We Don't Talk Anymore | [ Completed] ✔️
30 parts Complete Matureමගේ ලෝකෙට ආදරේ අරන් ඇවිත් ආයිමත් මගෙන් ඒ ආදරේ උදුරගන්න හදන්නේ ඇයි මිමී....
- ජන්කුක් -
මට සමාවෙන්න ඔයාගෙ ලෝකෙට ආදරේ අරන් ආවට , අපි ආදරෙන් හදපු ලෝකේ ඔයාගෙන් උදුරගෙන විනාශ කරාට, ඔයාගෙ ආදරේ මට උරුම නැතුව ඇති , ඒත් හුස්ම නතර වෙන අන්තිම වෙලාවෙත් මිමීගේ ආදරේ අයිති එයාගෙ කුකීටම විතරයි....
- ජිමින්