💕 කුමරි නුඹ නාඬන්..💕
  • Reads 12,947
  • Votes 1,107
  • Parts 20
  • Time 11h 47m
  • Reads 12,947
  • Votes 1,107
  • Parts 20
  • Time 11h 47m
Complete, First published Aug 18, 2021
Mature
මං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්‍රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක් හරි එළිදක්වන එක තාමත් හිත කොනක හැංගිලා තියෙන සිහිනයක්..

ආදරණිය ඔයාලගේ හදවතට කතා කරන මගෙ පළවෙනි එළිදැක්වීම තමයි       💕" කුමරි නුඹ නාඬන් " 💕

නොලද සෙනෙහස සොයමින් සිය විවාහක සැමියා හා ඔහුගේ සහෝදරයා  අතර දෝලනය වන සහශ්‍රා නැමැති තරුණියගේ ඉරණම කෙලෙස විසදේවිද? 

' සෙනෙහස සොයමින් හඬා වැටුණු ලියතඹරා කුසුම..' 

එන්න ඇවිත් කියවන්න.. මේ ඔබේ කතාවයි..

මං ඔයාලගෙ ආදරණීය සමා❤️✍️
All Rights Reserved
Sign up to add 💕 කුමරි නුඹ නාඬන්..💕 to your library and receive updates
or
Content Guidelines
You may also like
🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed by Shyfabb
43 parts Complete
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා. හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ.
You may also like
Slide 1 of 10
🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed cover
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐) cover
Destiny (completed) cover
Game of Thrones: Reborn in Westeros cover
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going ) cover
Wildflowers cover
Nixon cover
නුරාග්නි (ongoing ) cover
𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔ cover
Behind My Skin.( ON Hold) cover

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed