Protector (ZhanYi) [Completed]
  • Reads 19,778
  • Votes 3,367
  • Parts 28
  • Reads 19,778
  • Votes 3,367
  • Parts 28
Complete, First published Aug 19, 2021
Mature
බැඳීමක් කියන්නේ එකිනෙකා කෙරේ හදවතේ ගැඹුරෙන්ම හටගන්නා හැඟීමක් නිසා ඇතිවන දෙයක්. සමහර විට ඒ හැඟීම ආදරයක් එහෙම නැත්නම් වෛරයක් වෙන්නත් පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ හැඟීම ආදරය වෛරය දෙකම මිශ්ර වුණු එකක් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට එහෙම හැඟීමක් දැනෙන්නේ අපිට ඒ කෙනාට ආදරේ කරන්න හෝ ඒ කෙනාගේ ආදරේ ලබන්න බෑ කියලා දැනුනා ම අපි එයාට වෛර කරන්න පෙළඹෙන නිසා.  ඒත් ජීවිතය කියන්නේ අපි ඒ හැම බැඳීමකටම හරි අර්ථයක් ලබා දීමයි.
All Rights Reserved
Sign up to add Protector (ZhanYi) [Completed] to your library and receive updates
or
Content Guidelines
You may also like
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️ by _s_anu_trinky_
33 parts Complete Mature
🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda.... 💚Love you too my cutie pie.... ✯ දෑත් අතරට පැමිණි මැණික් කැටයක් නොරිදවා පරිස්සමෙන් රැකගන්නා ආදරණීය ඇල්පා වරයෙක්.... ✯ තමන්ව උස් මහත් කරන පියාව කිසිවෙක් සමග බෙදා ගන්නට අකමැති හුරතල් පුංචි Omega කොලු පැංචෙක්... ✯ දෛවය මේ ආදරණීය බැඳීමට දුන් පිය පුතු නාමය ඔවුන් ගෙන් සොරා ගනිවීද? ✯ නැතිනම් දෛවය ඔවුන් වෙනුවෙන් අලුත්ම කතාවක් ලියන්නට පටන් ගනිවීද? ♡《YiZhan》♡ Start - 07.02.2022 End - 17.07.2022 ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️ by _s_anu_trinky_
32 parts Complete Mature
🥀කවදා හෝ දිනයක🥀ᶻʰᵃⁿʸⁱ 💚ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි? ❤ඔහේට කරන්න කිසිම දෙයක් නැහැ. ඔහේගේ තාත්තා මට ඔහේව විකුණලා ඉවරයි. දැන් මට ඕනි විදියට වැඩ කරනවා. 💚ඔහේට හොඳක් වෙන්නේ නැහැ xɪᴀᴏ ᴢʜᴀɴ. ඔහේ මේවට විඳවනවමයි. ❤ᴍᴀʏ ʙᴇ ᴏɴᴇ ᴅᴀʏ ᴡᴀɴɢ ʏɪʙᴏ! උපන් දා පටන් ආදරය අහිමි වුනු ඔහුට ලැබුනු එකම ආදරය පිය සෙනෙහස පමණි. ඒත් ඔහුගේ විශ්වාසයද කඩ කරමින් ඒ පියාම ඔහුව කෲර අතකට විකුණා දමා තිබුණොත්? හීනෙකින්වත් නොහිතන හමුවීම් අතර වෛරීය හදවත් දෙකක් එකට හමුවන මේ ඉරණම් ගමනේ දෙදෙනාම ඒ වේදනාව අමතක කර එකම මාර්ගයක ගමන් කරයිද? නැතිනම් ඒ වෛරයම ඔවුන්ව ඈත් කර තවත් වේඳනාවට ඇද දමාවි ද? නැතිනම් හීනෙකින් වත් නොහිතපු අනාගතයක් ලබා දේවිද? ♡《ZhanYi》♡ End - 01.10.2022 ➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.
You may also like
Slide 1 of 10
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️ cover
𝒜𝓁𝓌𝒶𝓎𝓈 𝒴𝑜𝓊  [ZhanYi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala cover
කළුවර මල් (Ongoing ) cover
Bound To The Stars✨ cover
මෝදර හාදුව.🩵(Ongoing) cover
𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️ cover
My Robot Lover cover
මතකයට හොරෙන් ✔️ cover
Black Cat ( YIZHAN FF ) ✔️✔️ cover
შეპყრობილი cover

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️