All the things are 'magic' || Vmin (Slow Update)
6 parts Ongoing "මේ දේවල්.. මේ විදිහට වෙන්නෙ කොහොමද...?
ඇයි මාවම මේ දේට තෝර ගන්නෙ....?
ඇයි මම විතරක්ම...?"
~කාලයේ ද ොරටු නුඹ හැරියා.. එයයි නුඹ කල වරද~
"ආශ්.. මේක පිස්සුවක්... මට කියන්න.. මට කියන්න ඔයා අයිති කාටද...?"
~කාලයේ අරුත වටහා ගත් දිනෙක
සෙලවෙන ලන්තෑරුම් එලිය දිගේ ගමන් කරන්න
එය නුඹට පවසාවි මා වටා ඇති සත්‍ය...~
🚫fanfiction only🚫