මා ඔබට පෙම් කලේ එයම ඔබෙන් ලැබෙන්න යැයි සිතාගෙන නොවේ. ඔබ මට පෙම් කලද වෙනකෙකුට සිත බැන්දද ඉන් මට කම් නැත. අවැසි වූයේ මුලු හදින්ම නුඹට ප්‍රේම කිරීමම පමණි. මා පෙම් කළෙමි කරමි කරන්නෙමි. නමුදු ඒ ඔබ උදෙසාම පමණකි. ම්හ්ම්.....ම්හ්ම්....... මේ මේකත් Mr.Perfect එකේම side story එකක්.කියවන අය කියවන්නෝ..... ලොකුවට කියන්න දෙයක් නෑ.All Rights Reserved