කවුද අනේ රෑ 12 ත් පහු වෙලා Yn යුන්කිව ඇහැර්වන්නෙ නැතුව බයෙන් ගිහින් දොර අරිනවා.😟😟😟 Yn - දෙයියනේ 😳 හොසක් ඔයා, ඔයා. , ඔයා ඇයි මෙහෙ . ඔයා යන්න ඔයාගෙ ගෙදර .😳😟😟😟 හොබි - ගෙදර , ගෙදර ඉදන් තමා ආවෙ ලමයෝ 🥴🥴🥴 Yn - ඔප්පා බීලා නේද ඉන්නෙ 😟 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️