දෛවය කියන්නේ හරි අමුතු දෙයක්. අපේ දෛවය කොහොම, මොන විදිහට ලියවිලා තියෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. මං දන්නවා.... මේක දැනගත්ත ගමන් එයා එයාටම වරද පටවගනියි කියලා. ඒත් මේක එයාගෙ වරදක් නෙවෙයි. මේ මගෙ දෛවය. කාටවත් ඒක වෙනස් කරන්න බ ෑ. අපි හැමෝම කවදාහරි මේ දේවල් අතෑරලා දාලා යන්න ඕන. ඉතින්....... මගෙ වෙලාව ඇවිත්. මේ හැමදේකටම සමුදෙන්න.........All Rights Reserved