හීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාංසාරික අරගලයක් ❤️💔 අදුරුතම අහසෙත් යලි හිරු හිනහෙන තෙක් බලාහිදින අහිංසක හිත් ගොන්නක්...... 💝 🌤️⛅☁️🌦️🌧️⛈️