|| I Miss You || KNJ|| (Completed)
29 parts Complete තමන්ගෙ ආදරය කෙනෙකුට දෙනකොට පරිස්සම් වෙන්න,
මොකද අපි ආදරෙ දෙන්නෙ හරිම කෙනාට නොවෙන්න පුලුවන්.....
තමන් කෙනෙකුගෙ ආදරය ප්රතික්ශේප කරනකොට පරිස්සම් වෙන්න,
මොකද ඒ වගේ ආදරයක් අපිට ආපහු කවදාවත් නොලැබෙන්න පුලුවන්.....
ආදරෙ ගැන හීන දකිනකොට පරිස්සම් වෙන්න,
මොකද ඒ හීන හැබෑ නොවුනොත් ඔයාට දරාගන්න බැරි වෙන්න පුලුවන්.....
ආදරයට බොරු කරනවා නම් පරිස්සම් වෙන්න,
මොකද ඔයාට එකෙ ප්රතිපල දරාගන්න බැරි වෙන්න පුලුවන්......🍃🍃