🍃Judge nothing, you will be happy. Forgive everything, you will be happier. Love everything, you will be happiest.🍃 මගෙ ඇනස්ටේශියා....🍃 " සොලොට්සේ මොකද කරන්නේ.... මං හිමින් ගිහින් ඇගේ නලල සිප ගත්තා. " පාවෙල් පරක්කුයි ඔයා..කතා කරන්න එපා." මගෙ කැලෑරෝස මලට කේන්ති ගිහින්.... " සොලොට්සේ....අනෙ .... මං එහෙම කිව්වා විතරයි,එයා මාව තදකරලා වැලදගත්තා... 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 A/n - අහේතුකව මං මගෙ කතාවකටම ආස උනා නම් ඒ ඇනස්ටේශියා....❤️All Rights Reserved