I know you are always wrong and you are always rude but i can't do anything to hurt you becouse i'm already obsessed with you ❤️ බල අරගලයක්.... පලිගැනීමක් වෙනුවෙන් රගපෑමක් ඇය නිරූපණ ශිල්පිනියක් 70 දශකේ ලන්ඩනයේ ජනප්රියම නිරූපණ ශිල්පිනිය ඇයයි ඔහු තරුණයි ඒ වගේම දක්ශයි.... මේ ඔවුන්ගේ කතාවයි මේ සියල්ලම පිටිපස්සේ ඇත්තේ බල අරගලයක්ද නැතිනම් වෙනත් අරමුණක්ද ලන්ඩනයේ වූ එක්තරා සිදු වීමක්.....💔 මෙහි ඇති සියල්ල මනඃකල්පිතයි කිසිදු සිදුවීමක් ඒ කාලය හා සන්සන්දනය නොකරන්න ......All Rights Reserved