*ඔබව නැවත හමුවුණොත් ඔබේ නිල් දෑස් දිහා බලාගෙන කියනවා මට පාළු බව ඔබ නැතිව... නැවතත් අදුරට හුරු වෙලා මම ගැලවෙන්න බැරි තරම්ම... මීදුම ඈත්ව ගියහම තෙමුණු පාද වලින් දිව එන්නම් ඔබ වෙත... දන්නවා! අපි දැන් යන්නේ මාර්ගයන් දෙකක... ඒත් ආසයි එක් මාර්ගයක ය න්න... කියන්න මට මේ දෙය පමණක්වත්... ඔබ තාමත් මා සමගද?' ~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~° {One shot. Completed}All Rights Reserved