නොසිතනා හමුවීමක්... නොසිතනා ආදරයක්... නොසිතනා වෙන්වීමක්... ~ _ආදරය ජීවත් වෙන්නේ මුනගැහීම් තුල විතරද ? ආදරය සුන්දරව ගලාගෙන යන්නේ ආදරෙන් ගෙවන කාලය තුල විතරද ? හිතේ තියන හැගීම කියන්නටවත් කාලයක් නොලැබෙද්දි ඒ ආදරය පරිස්සම් නොවේවිද ?_ - ජිනී... හැමදාමත් මම ඔයාට ආදරෙයි ❤️ Kim namjoon kindly remind : this is only my imagination ... I used only their names.... If you have problems you can talk with me... Please inbox me... If you uncomfortable with this story... You can leave here... *ENJOy PEACHES 🍑 ~ Namjin ~ namjoon birthday special ~ ff / imagination / not real • coverd by @JINius_MooN🐷