🚫 JUST A FANFICTION 🚫 ඔයාට මම් වෙනුවෙන් මේ දේ කරන්න පුලුවන්ද...🥺 මම ඔයාගෙන් වෙන කිසිම දෙයක් ඉල්ලන්නෑ...මම වෙනුවෙන්...😖 පුලුවන්නම් ඔයා එයාගෙන් ඈත් වෙනවද...? 🥺💔 ඇයි ඔයා....එයා නිසා....මට මෙහෙම කරන්නෙ...මං ගැනත් ටිකක් හිතන්න 🖇️ True friendship 🖇️ Boy×girl ❤️All Rights Reserved