The Truth Untold [COMPLETED]
19 Части Завершенная история "ඇයි මට ඒ ඇස් හැමදාම පේන්නේ, මොනද ඒ මං නොදන්න රහස......"
"නුවි, මං මෙතන, මේ ඔයා ගාව ඉන්නවා පැටියෝ, නෑ මං දාලා යන්නේ නෑ, මේ බලන්න වස්තුව මං දිහා, බලන්න ඔයාට මාව විශ්වාස නැද්ද, මං ඔයාගෙ ඇස් ඉස්සරහ නේ ද ඉන්නේ, මං දාලා ගියේ නෑනෙ මගෙ මැණික" - Tae
අපි දෙන්නෙක් වුනාට අදින් පස්සෙ ආත්මයෙන්ම අපි එක්කෙනෙක්, මේ ආදරේ අපේමයි, අපි අපේමයි. - Nuvi