📄 ආදරය කියන්නෙ හරිම අමුතු දෙයක්.ඒක හැමෝටම අයිති පොදු දෙයක්.ඒත් ඒක ටික කාලෙකට හරි තහනම් වෙච්ච අයත් ඉන්නව.😔 📄ඒ වගේම ඒක හිතේ හිරකරගෙන ඉන්න අමාරුයි.කෝමහරි ඒක පිට වෙනව.කටින් නොකීවත් ඇස් වලින් හරි කියවෙනව👀.සන්සාරෙ පතන් ආව එකක් නම් මොන සීමා තිබ්බත් නවත්තන්න අමාරුයි🌝.ඒයාල දෛවය විසින්ම ලංකරනව.❤ ඒක හරි පුදුම දෙයක්. 📄 ඒවගේ ආදරය තහනම් වුනු මොහතක වුනත් හිතේ හිරකරගෙන ඉදල ,ඉදල අවසානෙ දෛවයට අනුව ප්රකාශයට පත් කරපු ආදර කතාවක් තමා මේ....❤😊😘 📄ඒත් ඒකෙ නිමාව නම් ටිකක් දුක්කිත එකක්.😭 මොනා කරන්නද දෛවය එක් කලාට ජීවිත කාලෙට එකට ඉන්න එකතු කරල නෑ.😔 📄ඉතින් මේ ආදර කතාව අවසානය ටිකක් දුකයි තමා හැබැයි ආරම්භය සහ ගලා යන විදිය හරිම ආදරනීයයි.❤හරිම ජොලි😂. ඒනම් ඔයාල කියවල බලන්නකො🌝.මම ඉක්මනට දෙන්නම්.😘 ටටා...😂 ✍by Baibe__tan 😊