......🥀 ආදරේ...........ආදරේ කියන්නෙ ඇත්තටම මොනවගේ හැඟීමක් ද කියන්න මං තාමත් හොයනව........ මම ජියෝන් ජන්කුක්.....ඇත්තටම මට මං ගැන කියන්න තියෙන්නෙ එකම එක දෙයයි.ඒතමයි....... මං මහ අවාසනාවන්තයෙක්......මගෙ ආදරේ මං ඉස්සරහම වෙනකෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න උන මහම මහ අවාසනාවන්තයෙක්.......😞💔 💔💔💔💔💔💔💔 Teakook....... top kook bottom tea......💜️💜️💜️💜️All Rights Reserved