මේක මගෙ 3rd FF එක. ඒ වගේම මේක Short FF එකක්. මගෙ හොදම online යාළුවො සෙට් එකගෙ Birthday නිසා Gift එකක් විදිහට ලිව්වෙ. ❤️ ඉතින් මේක ලස්සනද නැද්ද මම දන්නැ. ඒත් ඉතින් කියවලා බලන්න කියලා මම කියනවා මේ අදහස මට ආවෙ කෙටි කතාවක් කියවනකොට. ඉතින් මේ Concept එක ටිකක් වෙනස් කියලා මම හිතනවා. කැමතිනම් කියවලා බලන්න. 🐱😍😘💕All Rights Reserved