මගේ දියුණුවට කැපවෙන්න ඕන එයා අන්තිමට මගේ ජීවිතේම වෙනස් කරලා දැම්මා මම එයාට කවදාවත් වැරැද්දක් කරලා නෑ ඒත් එයා හින්දා මට මේ වෙන්න යන දේ කාටවත්ම නවත්තන්න බැරි වෙයි මට සමාවෙන්න මැණික මම ඔයාට ආදරෙයි ඒත් මට තවත් මේවා බලන් ජීවත් වෙන්න බ ෑ මට යන්න වෙනවා මම හරිම ආත්මාර්ථකාමී කෙනෙක් ඒ නිසා මාව අමතක කරන්න ප්ලීස් මාව අමතක කරලා සතුටින් ඉන්නAll Rights Reserved