මාෆියා ලෝකයම පාලනය කරන සහෝදරයන් හත්දෙනෙක්.....😈 අසීමාන්තිකව ආදරය කිරීමේ වරද නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසක ආදරවන්තියක්..❤️❤️ එක කුස නූපන් සහෝදරියගේ හදිසි මරණයත් සමග වියුරු වැටුනු සහෝදරියන් දෙදෙනෙක්..😡😡 පලිගැනීම අරමුණු කරගත් විවාහයක්..💔💔 ඉදිරියට මොනවා වෙයිද...????