Everyone Wants To Escape Sometimes ❤️ ජීවිත ේ කවදාකම හරි තේරීම් කරලා තියෙනවද ? සමාව දීලා තියෙනවද ? වේදනාවන් අමතක කරලා ඉස්සරහට යන්න හිත හදාගෙන තියෙනවද ? සමහර තේරීම් වලට පුලුවන් අපිට සදහටම සතුටින් තියන්න. වගේම වේදනාව අඩු කරවන්න. මේ පාර දිගෙත් ඉස්සරහට ඇවිදගෙන යමු. ඒ තේරීම මොකක් වෙයිද ? අත් හැරීමකින් අවසන් වෙයිද ? නැත්නම් කලින්ටත් වඩා තදින් ඇද බැදගෙන ඉස්සරහට යයිද ? කිම් සොක් ජින් , ජන්ගුක් , සෝජු , පෝලි , මිස් හන්සූ එක්ක අපි ඇවිදගෙන ගිහින් බලමු.🙂Tous Droits Réservés