💥අවසන් මෙහෙයුම💥 "මම තමුසෙට වෛරකරනවා.....මාව ලෙහනවා. මට යන්න දෙනවා...." "WANG YIBO! මම කියන දේ ඔය කන් දෙක ඇරලා හොඳට අහගන්නවා. මගේ ඉවසීමේ සීමාව පන්න ගන්න එපා. මම තමුන් වෙන කෙනෙක් නම් මෙලහකට ඔය බෙලෙක් කට වැහෙන්න උණ්ඩ 2ක් 3 ක් බඩට යවලා" "𝐌𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐀𝐜𝐜𝐞𝐩𝐭𝐞𝐝" ♡《Zhanyi》♡ ✍︎ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~08.09.2021~◇ ___උපුටා ගැනීම තහනම්___All Rights Reserved