සමහර අය ඉන්නවා.. එයාල අපේම ලේ නොතිබුනත් අපිව දැනෙන අය අපේ පවුලෙ කෙනෙක් නොවුනත් අපිව තේරුම් ගන්න අය එහෙම අය හුගක් දුර්ලබයි.. ඔයාගෙ ජීවිතේටත් ඒ වගේ කෙනෙක් ඒවි.. සමහර විට ඇවිල්ලා ඇති.. කවදාවත් එයාව නැති කරගන්න එපා... මොකද එයාලා ජීවිත කාලෙම ඔයාව බලාගනී😘😘 sope💕All Rights Reserved