130 parts Ongoing 🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන ම න් එයාගෙ දිහා බලාගෙන ඉදියා......
මගේ පුංචි රෝස මලේ....
මමයි නුඹේ වියපත් බඹරා....
නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා....
එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා.....
' රෝස මල '
.
.
.
🍁 start - 2023/ 05/ 05
🍁 End - 2024/ 05 / 09