දෛවය නිසා අහම්බෙන් මුණ ගැසුනු🙂... සෙල්ලක්කාර හිතක් මෙල්ල කරවූ😼... දෛවයේ සරදමට ලක් වූ😐... ඇත්ත කතාවක් ඇසුවෙන් ලියවෙන කතාවක්😌... •ඇත්ත ආදරකතාවක්,හැබැයි ටිකක් වෙනස්...ඔයාලා ආස වෙයි කියලා හිතනවා...නම් ගම් පිළිබඳව වැඩිය හිතන්න එපා,ඒවා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්😎...