ඇස් වලින් හිනැහෙමින් නුඹ කි යන කතාවට ....... දෙතොල් පෙති නලියමින් නුඹ හෙළන හිනාවට ....... පපුව අස්සෙන් දැනෙන නුඹේ එක හුස්මකට ....... නැහි නැහී කරමි පෙම් මම මගේ රන් කදට ....... ___________________________________________ ⚠️️ මෙය මාගේ පුද්ගලික දේපලක් වන බැවින් Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න එමෙන්ම මෙහි , ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති බැවින් ..ඔවුන්ගේ සැබෑ ජීවිතය සමග.. මෙහි සදහන් කිසිදු සිදුවීමක් සම්බන්ධ නොවන බව .. කරුණාවෙන් සලකන්න ⚠️️All Rights Reserved