ජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට එක පාර ආපු අදහසක් නිසා ලිව්වේ.... කියවලා බලන්න....☺💜⚠️ 𝑩𝒚 Sᴏᴏ Kʏᴜɴɢ ( ͡° ͜ʖ ͡°) 💖