දේදුණු පාලම
  • Reads 27,584
  • Votes 4,370
  • Parts 16
  • Reads 27,584
  • Votes 4,370
  • Parts 16
Complete, First published Sep 12, 2021
උපන් දා සිට මාපිය  සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග  ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... 

Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
All Rights Reserved
Sign up to add දේදුණු පාලම to your library and receive updates
or
#96sinhala
Content Guidelines
You may also like
Glacier - ග්ලැසියර්. ( Sinhala BL Novel )(ongoing)🔞 by Pruth_246
7 parts Ongoing
අරුණෝද්.. මහ පොළවේ එක පාළු සීතල අඳුරු ඉසව්වක, ග්ලැසියරයක් වගේ තනිවෙලා හිටියා. දරාගන්නම බැරි උනාම, ග්ලැසියර පවා දියවෙනවා..! ඒත් අරුණෝද්..,, හැඟීමක් දැනීමක් නැති රූකඩයක් ගානට සීතල මනුස්සයෙක් වෙලා හිටියා.. භූමී... මහපොළොව තරමට දේවල් දරාගන්න පුළුවන් මිනිහෙක් විදිහට කවුදෝ වෙනුවෙන් ඉපදිලා තිබ්බා.. කවුදෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඉරණමට නියම වෙලා හිටියා.. ඉරණමද, දෛවයද නොදැන තනි තනිව යමින් හිටි පරවල් වල එකම මංසන්ධියක අහම්බෙන් හමු වෙද්දි භූමී අරුණෝද්ව දැක්කා.. ග්ලැසියරයක් උනත් දිය වෙන්න ඕනේ බව.., දිය වෙලා මහ පොළවට මුහු වෙන්න ඕනේ බව අරුණෝද්ට ඒත්තු ගන්නන්න භූමීට හදිස්සියෙ වුවමනා උනා..! ඒත්.., අරුණෝද්ට ඒක ඒත්තු ගන්නන්න ප්‍රේමය ඇරෙන්න වෙන විදිහක් භූමීට හොයාගන්නම බැරි වෙනවා..!
You may also like
Slide 1 of 10
Hatharawaram cover
සක් cover
JUST ONE MORE DAY  [BL] ( COMPLETED ) cover
တညတာပြည့်တန်ဆာ or Remembrance and hope cover
Rio cover
SERVANT  cover
☀️The Will Of The Heart🌻 cover
නුබට ඉන්නට තිබුනා. cover
අපි අපේ cover
Glacier - ග්ලැසියර්. ( Sinhala BL Novel )(ongoing)🔞 cover

Hatharawaram

130 parts Ongoing

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපාලනික විසදුමක් සොයාගත් රැඩිකල් කතාවක්.