ළා හිරු රැස් පතිත වෙමින් අවාරය රස ගන් වන හිරි පොදින් සියුම් බිඳු තෙමද්දී සෙමින් මතක මන්දිර මැවෙයි ඇස් කොණින් රටා අඳින දුම් වළලු කෝපි මතින් සිහිගන්වාවි එක් එක් දිනයක හැඬුම් පද පේළි ගැටෙනා විට පොතින් සිනා එක් වේවි හ ාදුවක රසයෙන් රත් පැහැ වර්ණ හැඩවූ ගිම්හානයෙන් අවසානය නොදකිවි ආදර සැමරුම් ~ නිරූ~ Cover credit goes to @JINius_MooNAll Rights Reserved