" පාලිකා චෝයි...පුත් කුමාරයා අරන් ඉක්මනට මෙතනින් යන්න..පල්ලි..." මන් එහෙම කියලා මගේ සුරතල් සිගිත්තගේ මූන බැලුවේ මැණියන්ටයි පියාණන්ටයි සමාව දෙන්න කියලා ඉල්ලමින්.. "saranghae...wangjanim...mianhaeyo.." . . . . . . . . . . . . . . . . මේක මගේ පළවෙනි ff එක ඉතින්...වැරදි වෙන්න නම් පුලුවන්...මගේ චින්ගුලා...මට සමාව දෙයි නේද මගේ අතින් වෙන පොඩි පොඩි වැරදි වලට 😁😁 කතාව නම් ඉතින් ආත්ම ගානක් පතාගෙන ආව අහින්සක හිත් දෙකක් ගැන 💖💖 ආත්මගත බැදීම් සමහර වෙලේට ඇත්ත වෙන්නත් පුලුවන්නේ....ආදරේ කැපකිරීම් මතලු ශක්තිමත් වෙන්නේ...🤭🤭
1 part