𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️
  • Reads 37,085
  • Votes 6,199
  • Parts 24
  • Reads 37,085
  • Votes 6,199
  • Parts 24
Complete, First published Sep 14, 2021
Mature
💔දෛවයේ උණු කඳුලු💔ʸⁱᶻʰᵃⁿ

ඔබ මගේ සඳම විය.....
එනමුදු ඒ පුරසඳ මිස....
අමාවක සඳ නොවේ.....
ඔබ මගේ අහසම විය....
එනමුදු ඒ නිල් අහස මිස.....
වැහි අඳුරු අහස නොවේ.....
පොරොන්දුවකි......
ඔබේ හදවතේ රිදුණු තැන්
මම මෘදු හාදුන්ගෙන් සුව කරමි.....
මම ඔබේ අඳුරු ලොව ආලෝකය වෙමි.....
හමුවීම් වෙන්වීම් මාවතේ.....
අප ගිය දුර බොහොමයි....
දිනෙක අපේ අඳුරු කාලයන් නැතිවී යාවී....
එදිනට ඔය උණුහුමේ ගුලි වී මට.....
රෑ අහසේ සොඳුරු බව දැකිය හැකි....
අපේ අරගල වල සුන්දරත්වය....
තාරකා අපට මතක් කර දේවී....
එදිනට මම
ඔබේ....
ඉඟ වටා දෑත් දවටා....
මෘදු කොපුල් සෙමින් පිරිමැද....
දිලිසෙන නෙත් යුවලට වසඟ වී....
ඔය ලවන් පෙති වල රසයෙන්
මත් වී ගිලෙන්නෙමි....

♡《YiZhan》♡

Start - 14.09.2021
End - 03.10.2021

➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.

➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි.
All Rights Reserved
Table of contents
Sign up to add 𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️ to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
We Are Made To Love  cover
༒  සොයා එන්නම්  ༒                           ✓  cover
MELODY OF A AUTUMN PEONY💮🍁🍁 cover
බෝගම්බර  කදුළු  ... ( yizhan story )  ( COMPLETED STORY ) cover
OUT OF THE DARKNESS ........yizhan ff Complete  ...... cover
  ༒ ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ ༒                                                   ✓ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴𝒚 𝑬𝒚𝑬𝒔 ❈                            ��✓  cover
Bound To The Stars✨ cover
💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete .. cover

We Are Made To Love

51 parts Complete

ප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍රාණය නුඹයි .... නුඹ නමටම පේවි, වෙන්නම් මහා පවුරක් නුඹ රකිනට දිවි පුදන.... වෙන්නම් ගිනි සිළුවක් නුඹ වෙනුවෙන්ම එළිය දී මියෙන .... වෙන්නම් මද පවනක් නුඹේ ගත දැවටෙන... ඉන්න මා අසලින්ම එපමණයි මට අවැසි සැනසෙන්න මෙලොව තුල .... 💚❤️💚❤️💚❤️💚❤️💚❤️