"ඒ Yibo මොකෝ කියන්නෙ අතන ඉන්න girl ගැන." "මොනවා කියන්නද?" "එයා hot නේද?" "......" "ආහ් මොකෝ කතා නැත්තෙ? ලස්සනයිනෙ??" "ලස්සන වුනත් නැතත් මට මොකද? තමන් ආව දේ ගැන විතරක් හිතන්න." "😒.....aaah මොකෝ කියන්නෙ මන් එයාව දාගන්නද?" "තමුන්ට ඕන දෙයක් කරගන්නවා. College එකේ නම විතරක් කන්නෙපා." "යා Yibo ඔච්චර නපුරු වෙන්නෙපා." 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》