දඟකාර කටකාර සෙනෙහසක් දෙගොඩ තලා යන.. නිහඬ සිතකට සුපෙම් හැඟුමන් කැන්දන අරුමයකි.. ආදරය.... නුඹ සිටීනම් ලොවේ කොතැනක හෝ මා සමග මේ ජීවි තය මවයි සුරලොවක අසිරිය.... ගොළු හදවතක වුව මළ කෑ අගුළු නුඹ විවර කළ'යුරු පුදුමයකි මට තවම.❤💚All Rights Reserved
25 parts