කුඩා කාලයේ සිටම තමන්ට අවශ්‍ය හැම දේම තිබුන දැරියට ..... ඇයගේ මුලු ලෝකයම වෙන ඇය ආදරය කල අය ඇයව මේ කුරිරු ලෝකයේ තනි කර ගියොත් .......💔 ඇය මේ සියල්ල කෙසේ දරාගනීවිද ....😢 ලෝකයා ඇයව බාර ගනීවිද.... ඇයව සොයා එන ඒ කෙනා කවුද🥀 ඇයට ඇයගේ අනාගත අරමුනු කරා යාමට පියගැටපෙල සකස් කරදෙන්නේ කවුද 🍂
5 parts